Re: [Yahalu-Yeheli] Re: සමන් ට පිළිතුරක් Maharaja Group lead Mass Killing attempt in Sri Lanka

 

සමන් ලොක්කා Lanka C News වලින් ඉල්ලගෙන කාපු හැටි.....


79 Comments to ""සමූල ඝාතනයක්" වැලැක්වූ ශ්‍රී ලංකා රේගුවේ දේශපේ‍්‍රමී නිලධාරීන්"

  1. Anonymous says:

    hghghaghgsa

  2. Viraj says:

    Arrest immediately the top man who didnot do his job properly.And all he director boards of these companies responsible for the massacare.And claim compensation from the parent companies by taking legal actions against these companies in International courts.Distrubute these money among the effected famiies.PRESEDENT IT IS YOUR RESPONSIBILITY AT THIS JUNCTURE>

  3. Anonymous says:

    This is not a one and only example to show the humanity of multinational company.Also how can assure that this is the final and last incident similar nature.

    Plenty of examples are available over the world. is this the Humanity of Liberal Capitalism of USA.

  4. Anonymous says:

    This is an another terrible example to show the pathetic and worse position of Liberal Capitalism. In world resent history we can find many example like this. Also how can assure that this is the final and last example in that nature in Sri Lanka.????????????????????????????/ ????????????????????????????????????

    Mahinda Rajapakse is not a multinational company friendly leader.?????????????????///////////////

  5. thusitha says:

    loketa parakase gedarata maragathe samagam wala keruwa eliwuna neda

  6. Anonymous says:

    He he………… maara wadkakne karala tiyenne…

  7. ෙමාරයා says:

    සමන්ත වැඩක් කෙරැෙවත් අහන්න ෙදයක් නැ.. ඒළකිරි…..

  8. sarath.jb.ranatunga ksa says:

    saman kiyana harakatath NGO WALIN gewanawa athiමූ නම් මහ මෝඩ තකතීරුවෙක්. මුන් වගේ උන් හින්දා තමයි රටට හෙන ගහලා තියෙන්නේ. ඇයි මූසලයෝ
    හොද දේකට හොදයි කියන්න උඹට දිව නැවෙන්නැද්ද. පාට කන්නාඩි වලින් හැම ප්‍රශ්නයක් දිහාම බලන්න එපා බූරුවෝ.

  9. Anonymous says:

    ෙව් වසම තමා බටහිර ඔෟෂධ ෙලසට අෙප් රටට ඒවා ජනතාව ඒ් මත පරාධීන කරවා ජ ිවිත බිලිගන්ෙන්

  10. Saman says:

    "මහා සමූල ඝාතනයක් වැළැක් වූ මෙම නිලධාරීන්ව ලෝකයේ පවතින ඉහළම සම්මානයෙන් පිදුම්දිය යුතු බව සඳහන් කර සිටියෝ ය."

    ඇයි මේ……???
    මේක හරියට බස් එකේ ගැහැණු ළමයෙක් ලඟ පාඩුවේ වාඩි වෙලා ගිය කොල්ලෙකුට තෑන්ක්ස් කරනවා වගේ වැඩක්නේ…
    මේ අය කරලා තියෙන්නේ මෙයාලගේ රාජකාරිය. ඒක එයාලගේ යුතුකම. ඒකට තමයි මේ අය පඩියක් ගන්නේ…ඕකට ජනාධිපතිතුමාට කෝල් කර කර නටන්න දෙයක් නෑ….

    එහෙනම් මිනිස්සු 100ක් යට කරගන පාරේ යන්න තිබුන හැම CTB ඩ්‍රයිවර් කෙනෙකුටමත් එහෙම යට නොකර එහෙම නොකර බස් එක අවසානය දක්වා පදවගන ගියා කියලත් අපි හැමෝම ස්තූති කරන්න ඕනේ….

    මේකෙන් පේන්නේ එක දෙයයි. කාලෙකට පස්සේ රේගු නිලධාරීන් පඩියට හරියන්න වැඩක් කරලා…

    • Anonymous says:

      මූ නම් මහ මෝඩ තකතීරුවෙක්. මුන් වගේ උන් හින්දා තමයි රටට හෙන ගහලා තියෙන්නේ. ඇයි මූසලයෝ
      හොද දේකට හොදයි කියන්න උඹට දිව නැවෙන්නැද්ද. පාට කන්නාඩි වලින් හැම ප්‍රශ්නයක් දිහාම බලන්න එපා බූරුවෝ..

    • සිතාර says:

      මූ නම් මහ මෝඩ තකතීරුවෙක්. මුන් වගේ උන් හින්දා තමයි රටට හෙන ගහලා තියෙන්නේ. ඇයි මූසලයෝ
      හොද දේකට හොදයි කියන්න උඹට දිව නැවෙන්නැද්ද. පාට කන්නාඩි වලින් හැම ප්‍රශ්නයක් දිහාම බලන්න එපා බූරුවෝ..

      • Saman says:

        එහෙම ජනාධිපතිට කෝල් කර කර නටන්න වෙන්නේ මේ රටේ නීතියක් නැති නිසා. අර පාරට පොලු අරගන බහින සංස්කෘතියක් මේ රටේ තියන නිසා. ඒවා හදන්නේ කවුද? අපේ දේශපාලඥයෝමයි. ඒ නිසයි නීතියට වැඩ කරන්න බැරි වෙලා තියෙනෙන මේ රටේ. එහෙම රේගු නිලධාරියෙකුට කොන්ද පණ ඇතුව වැඩ කරන්න බැරි වෙලා තියෙන්නේ මේ රටේ දේශපාලනේ නිසා.

        රාජකාරිය හරියට කරපු මාතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්‌වරයකුට ගිය අවුරුද්දෙ ගැහුවා මතකද? ඒ අයව අඩංගුවට ගත්තේ නෑ ප්‍රදේශයේ දේශපාලන හෙංචයියෙක් නිසා . ඊට පස්සේ ඒ අයට විරුද්ධව "නීතිය ක්‍රියාත්මක කරන්න" කියලා උද්ගෝෂණ කරන්න ඕනේ වුනා. එතකොටයි අත් අඩංගුවට ගත්තේ. "නීතිය ක්‍රියාත්මක කරන්න" කියලා උද්ගෝෂණ කරන්න යුගයක් මේක. ඒකට හේතුව දේශපාලනේ ගෑවිලා තියන නිසා. ඒකයි මම කිව්වේ.

        ආසනික් විතරක් නෙවෙයි, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් මේ රටට ගෙනාවා අල්පෙනිත් තියන සේලයින් කුප්පි, යකඩ ඇන තියන බෙහෙත් බෝතල්. ඔව්වා ගෙනාවේ කොමිස් වලට කෑදර අපේ සෞඛ්‍ය නිලධාරීන්. මේ වෙනකොට ඒ කාටවත් දඬුවම් දීලා තියන්වද? කවුද මේ වෙනකම් වැරදිකාරයා වුනේ? කවුරුවත් නෑ.

    • විජය says:

      මට නම් ‍පේන්‍‍‍‍නෙ ‍මේ බූරුව ‍රේගුව ගැන තියා ‍මේ ‍ලෝ‍කෙ ‍දෙයක් දන්‍‍නෙ නැති ‍ගෙම්‍බෙක්.

  11. මාරයාගේ හෝරාව... says:

    කරුණාකර මෙම ලිපිය උපුටා දැක්වීමට අවසර දෙන්න පුළුවන්ද..?

    • මෙම ලිපිය පමණක් නොව මෙහි පලවන ඕනෑම ලිපියක් ඕනෑම අයෙක් විසින් උපුටා ගැනීමට අපගේ කිසිදු විරෝධයක් නැත. මූලාශ‍්‍රය සඳහන් කරන්නේ නම් එය අගනේය.

  12. gayan says:

    ඔය වගේ නිර්භීත රේගු නිලදාරීන්ට අවුරැද්දකට සැරයක් විශේෂ සම්මානයක් දෙන්න අපේ රටේ රජය නටයුතු නරනවනම් ඉස්සරහට අපේ රටට ඇති විය හැකි බාධා හුගක් අපට ජය ගන්න හැකි වේවි.‍අපේ රටේ මාධ්‍යටත් ලොතු වගකීමක් හෘ යුතුකමක් තියෙනවා යුද්දය ප‍වතුණු කාලේ රණවිරැවන්ට දුන් සහයෝගය ස‍හයෝගයක් මේ වැනි නිර්භීත නිලදාරීන්ට ලබා දෙන්න.

  13. ASELA says:

    me wage honda wadak karaddi ekatath desapalanaya gawagena kalakanni sathutak labana un niyama awajathakayo. "MAMA" kiyala comment karala tiyena awajathaka kalakanniya wage un ratatath barak. samajayatath barak.

  14. Janith says:

    මහා රජාල ටම කරන්නේ කොටින්ගේ කොන්ත්‍රාත් ද ?

  15. මම says:

    නලින් ද සිල්වට නම් අවුලක් වෙන් නෑ මොකද නාත දෙයියොයි, දුටු ගැමුණු රජ්ජුරුවොයි ආරක්ෂාව දෙනවනේ. ආසනික්, රසදිය දාල පොහොරයි , වල් නාශකයි ගහන එක විතරද පේන්නේ. ඇයි කල පැනපු බෙහෙත් එහෙම ගේන්න ආණ්ඩුවෙ ඇමතිවරු කොමිස් ගත්ත ඒව පේන් නැද්ද ජනාධිපතිට?

    • piyadasa says:

      Uba Pirimi kama wadiwena behethak beepan ponnaya.hoda wadak karapuwama eka pennen na moda pissa.tamuse sure ekatama sirasa balana ponnayek. yako okkoma ekata karanna ba hitapan.mewata support karapan etakota anik tikakth karanna shaktiya labenwa ne.ona paksekata chande deepan hoda walata udaw karapan.PONNAYA

    • piyadasa says:

      PONNAYA moko saddayak natte?? Mawa poddak hambenna warenko too wage ewnta kiyala denna PONNAYA.

    • Rohan says:

      Ai ban umbala hama thissema oya "PONNNAYA" kiyana wachane pavichchi karanne? Umbalage ammala thaaththala issarahath umbala oya wachane paavichchi karanawada ban???

      • piyadasa says:

        Ai ubata amaru moko machn. PONNAYA kiyana eka ube ammage tathtagenma ahaganin ko.PONNAYATA PONNAYA kiyanne natiwa wena mokak kiyannada PONNAYO

  16. anushka says:

    Dont be backward to do your job.see because of good officers safe thousands life

  17. සිරි පුරවැසියා...... says:

    Well Done…. Keep the good work………..

    This is what we need in a journey to a Wonder of Asia.

  18. jagath says:

    Well Done Sirs… May God Bless you all…
    If you give a chance, Multinationals will do any thing for money(No human rights, no Love for people…
    Only solution is have strict rules…and do not change them for any bribes…

  19. Lahi1990 says:

    That,s reyal work.we salute our Ragu department and all scientist……Jayawewa….

  20. Amila Sampath says:

    well done keep going,
    KO! ARA JEPO TIKA MUN THOTHTHA BABALAWAGE BUDI.YAKO THOPI UDGOSANA KARANTA ONE MEWATANE

  21. KKW says:

    udden karanna bari wechcha eka dan mun ape ewunta waha kawala karanna hadanne… mewa okkoma batahira ewunge wada thama…

    ape regu niladaree mahaththurunta jaya wewa!

  22. පොඩිඑකා says:

    එහෙනම් කට්ටිය මේ ආසනික් සහ රසදිය සහිත කෘෂිරසායන මෙන්ම රසායනික පොහොර වල නිධාන කතාව අහගන්නකෝ…

    ඇමරිකාව ඇතුළු මිත්‍ර පක්ෂයේ රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ ඔවුන් යුද්ධය සඳහා නිපදවූ නමුත් ඉතිරි වූ රසායන ද්‍රව්‍ය අතිරික්තයට කළයුතු දේ පිළිබඳ සාකච්ඡාවක් 1950 දශකයේ අග භාගයේ ඇති වී තිබෙනවා…ඉන් පස්සේ ඔවුන් එම රසායන විශසහිත අතිරික්ත රසායන ද්‍රව්‍ය තම රටවලින් පිටමං කිරීමට විවිධාකාර යෝජනා අනුව අභ්‍යන්තර සැලසුම් සකස්කර තිබෙනවා…ඔවුන්ගෙ එක සැලසුමක් නම් කෘමිනාශක සමඟ කලවම් කර ඒවා බටහිර නොවන රටවල් වලට යැවීමයි…තවත් ක්‍රමයක් වන්නේ යුද්ධ වලදී රසායනික අවිලෙස ඉතිරි වූ රසායන ද්‍රව්‍ය භාවිත කිරීමය(උදාහරණ- වියට්නාම් යුද්ධය)…අපේ රට වැනි බටහිරට පක්ෂපාතී නොමැති රට වලට දැනට දශක කිහිපයක සිට ආනයනය කරනු ලැබෙන්නේ මෙවැනි රසායන ද්‍රව්‍යය බව මෙවැනි පරීක්ෂණ මඟින් මනාව තහවුරු වීම පමා වී අප ලැබූ සහනයක් බව කිව යුතුය…

    නමුත් ඇමරිකානුවන් ප්‍රමුඛ බටහිර රටවල කෘෂිරසායන ද්‍රව්‍ය වල විෂට ඒ යුගයේ(1960 පමණ කාලයේ) වී ඔරොත්තු දී නොමැත…ඔවුන්ගේ විෂ රසායන වලට ඔරොත්තු දීම සඳහා 1960දී "අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය" පිලිපීනයේ මැනිලා නුවරදී හදිසියේම ආරම්භ කර ඇත…ඒ අනුව පැරණි වී වෙනුවට විෂරසායන වලට ඔරොත්තු දෙන වී වර්ග නිපදවා ආසියාතික රටවලට ව්‍යාප්ත කිරීම ඒ අවධියේ සිටම කෙරීගෙන යයි…

    බටහිරයෝ තමන්නට පක්ෂ නොමැති සෙසු ජාතීන් දීර්ඝකාලීන ප්‍රශ්ණ වල හිර කර යටත් කරගෙන තබාගැනීමට මෙවැනි ශූක්ෂම උපායන් දිගටම භාවිත කරති…මේ ඉන් එකක් පමණි…

    පොඩිඑකා

    • පොඩිඑකා says:

      මේක තමයි අර මම කියපු 1960 හදිස්සියෙම බටහිර මැදිහත්වීමෙන් පිලිපීනයේ මැනිලා නුවරදී පිහිටවපු "අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනය" (IRRI)

      http://irri.org/

      පොඩිඑකා

    • piyadasa says:

      Thank you very much machn.niyama danuwath kireemak niyamai.

  23. piyadasa says:

    Yako me Maharaja danwath nati karanne natte ai.oka udde yana kale ape kollanwa maranna support kala.kanagatuwen unath kiyanna ona okai Rajapasalai atare mokak hari deal ekak ati.habai echchra loku deal ekak newe.nikan wadala samawa gannawa wage ekak.harry gen insurance eka gatta wage mekage business tika gattanam iwarane.etakota eke wada karana ewnta mokuth wenne nane. Meka former president premadasa marannath hawl. Thamilselvam maruna wele sirasa walathtayo tika kiwwe thamilselvam mahata abawaprapta una kiyala. sniper kenekuta contract eka dunnanm uu niyameta shot eka dei.etakota mekage podi eka hari hadenawane.Tose tambala suddiyange jangi hodapu nadaraya premadasata p_k_ deela baboo th ekka set wela business karanawa kiyala marfia karala mun dan uncontrol. meka tama gam udawa project eka kale.meka mulinma karanne hodama kalayak balala gas tika kapala ilaw gamudawa hadanawa.gas tika wikkama profit eka hari.meka dan maranna ona ai eka karanne natte.podi eka hari hadie ne.podi un tika hada ganna epa kohoma hari.natnam unuth narak wenawa.kello kiyak nam sirasa walathtayo rape karanna atida ragapanna dennam kiyala.serama otana inne UNP ewnu JVP ewnu.nitarama beela inne own.

  24. Anonymous says:

    maxxa

  25. Lanka Puthra says:

    "CIC Amanussakama"…

  26. thushan says:

    Modayo wage mekata SMS evana samahara kuhakayanta nopenena deyak thamai. ITN, Rupavahini wage rajaye channel walin CIC, Heylees advertisement penwana nisa unuth me sambandhawa gale paharuu balallu men nihadaveema. ara VIMASUMA liyana Mahinda Abesundhara kiyana kalakanniyata puluwanne dan mekata viruddawa Vimasumak karanda…….

  27. CU says:

    mudalata yata nowee nirbeetha lesa weda kala hemootama jaathiyee pranaamaya himiwiya yuthiii. Hamooma mee wage weka karanawanam Lankawa Dakunu Asiawe Ascharyaya wenawa sikirui.. But………… Palakayoth niwaradi theerana ganna oonee..

    Greatem Job.
    Good luck Custom officers.

  28. samara says:

    Great work. Special security shall be given to all including Prof. Nalin De Silva & the team.

  29. Bandu says:

    These companies should pay compensation to the Rajarata patients who died by this deceses.

  30. තෙල් වෙදා says:

    මහාචාර්ය නලින් ද සිල්වා ඇතුලු පර්යේෂණ කණ්ඩායමටත්, රේගු නිලධාරීන්ටත් වහාම ආරක්ෂාව දෙන්න ඕන. මේ බහු ජාතික සමාගම් වලට ඕනැම තිරිසන් වැඩක් කරන්න පුලුවන්. සේනක බිබිලේට උන දේ මේ කිසි කෙනෙකුට නොවිය යුතුයි!

  31. thilak says:

    great wedak.. idhiriyatath!!!!!

  32. suresh says:

    Donta watch siras tv and sirasa fm . All maharaja same.

  33. UPUL UYANGODA ROMA says:

    ඔබ වැනි රේගු නිළධාරීන්ට විදේශ ගත අපගේ ස්තුතිය

  34. ishan says:

    well done sir ! f@ck those bastards, take them to the court and punish them to the maximum ..@ssholes

  35. Harsha says:

    මේකනම් මාරම කරුමයක් තමයි, ජීවත් වුනත් බාගෙට මැරිලා. කෙසේවෙතත් ඒ මහත්වරුන්ට පිං අයිතිවෙනවා. ඒවගේම එඩ්තර තීරණගන්න අවස්ථාව දුන් ජනාධිපති තුමාටත්.( මේවා වුවමානාවෙන්ම කරන සහ කරවන එවුන්ට වැඩිකල් නොගින්ම ශාප වේවා.)

  36. yaka says:

    We salute you, for the great job you done ( as most of the educated lot in sri lanka are spineless and great worshippers of white skin) .Government must assure their security.

  37. John says:

    Ela wadak….minissu ganakage jeewitha beruwata…dan tiyenne maharajage olamottala sirasa tv ekat lankawen athugala..eke wadakarana media set eka indiyawata pituwahal karanna….mun thamai podi ewungei,kellonge kollange sirasa kanne….

  38. neeshaa says:

    may god bless u all.u r great .

  39. පොඩිඑකා says:

    දැන් ඔන්න බඩු මාට්ටු…කට්ටියටම දැන් පේනවනේ…මහරාජා ඇතුළු ජාවාරම්කාර සමාගම් පහුගිය අවුරුදු 20-30 ඇතුලෙම අපිට වහ කවලා තියෙන විත්තිය…අන්තිමට දැන් හැමතැනම ලෙඩ්ඩු(දියවැඩියාව, වකුගඩුරෝග, ….)…බරපතල ලෙඩක් තියෙන එක් අයෙක්වත් අඩුගානෙ නැතිගෙයක් හොයාගන්න නෑ…අනුරාධපුර, පොලොන්නරුව පැත්තෙ වකුගඩු ලෙඩ්ඩු වැහි වැහැලා…ඒ පවුල්වල ආර්ථිකය පවා වැටිලා වකුගඩු ලෙඩ්ඩු ගෙවල් වල ඉන්න නිසා…දැන්වත් අපි අපේ පැරැන්නො කරා වගේ කෙම් ක්‍රම සහ ස්වභාවික පොහොර භාවිත කරලා ගොවිතැන පටන්ගන්න ඕන, ඔය වස විස ගෙන්වන සමාගම් වලට අහුවෙන්නෙ නැතිව… මේකත් හරියට අප්‍රිකානු රටවල්වල ඒඩ්ස් පතුරවලා දුර්වල කරා වගේ අපේ රටේ මිනිස්සුන්ටත් වස විස කවලා දුර්වල කරවන්න හදන්නෙ…

    මේකට අපේ ආණ්ඩුව වහාම පියවර ගන්න ඕන කේවට්ට උපදෙස් අහන්නෙ නැතිව…

    පොඩිඑකා

  40. upul jayawardhane says:

    niyamai.wish u all the best samantha sir and other custom fellows…….
    excellent work……

  41. sujith says:

    මචන්ලා, මේක Braking News එකක් විදියට සිරසෙන් පෙන්නන්න ඇති දවසපුරාම … නේද???…….. හික් … හික්…..

    ශ්‍රී ලාංකීය ජනතාවගේ සිත් වලට ආසනික් ඇතුල්කරන මාධ්‍ය පලිබෝධකයන්ද මේ රටෙන් අතුගාදැමීමටද කාලය එලබ ඇත …….

  42. Priyadarshika says:

    This should be the way to keep our country safe. We salute to our brave patriotic officers and one and only president who has always inspirational.
    I think Hayleys, Maharaja and the lot were attempting another genocide of north central hela relatives and slowly the rest of us. This is a type of biological weapon.
    There should have been a better way to protect these brave officers in our own country than sending overseas. How could we beleive they are safe in overseas? We need them for the future too.

  43. Honda Helaya says:

    Reguwe Sitina MAHA Helayanta Jayaweva! Nirbeethawa weda kerema Kramaveda sha Nuwana Wedi diyunu Weva!1

  44. Sahan says:

    Ko ara jeppo tika… Un Udgoshsna karanna ona me vasa gena samagam valata viruddawa…

    • Somanwansa Amarasinghe says:

      Not at all. Why because its the same people who sent dollars to JVP swiss accounts after the Katunayaka mission success who have invested on these Fertiliser. So JVP must go on a protest to release these containers if they want to get more dollars. Hence they will not go on protest against the importing companies.

  45. piyadasa says:

    yako Maharaja kohomada marana tarjana denne me officer lata. uu mona gembek da.oka GTTA ta kiwwanam okage wlla galawala ellai GALLE FACE eke. uu mona minihekda okata mervin silvath gahanawa. anika MR la kohomatath oya businessmen la kiyala lable alogena inna loka horunta baya na ne.unta kochchranam keliyada me tikakata. Harry ehema inne nikan pussy la wage.kotalawalala edirisinghha la ,navaloka darmela serama MR ta bayai ne.me mona nariyek da maharaja.oka mulin kale suddiyange jangi hodapu eka paraya. dan nika POSH wela meka capital maharaja kiyala namak dagena GEMBA. oka demala kiyala lokuwen inne.pita rata unge inna diaspora higannangen salliaran mehe rata knawa.kello heluwen natawala salli hoyana maha pissek ne.okata wedi tibba kiyala awlakuth na.monawada dawas 2k sirasa adai echcharai.pudume serama marala oka beeruna eka.

  46. Darshana Prasad says:

    Great work…

  47. Namitha says:

    Meweni niladharin siteema Ratatama Adambarayak….Obalata Pin……….
    Janathawage Me Uththmacharaya….Obatai…….!

  48. palitha says:

    ර‍ටට ජාතියට ආදරෙකරන නියම මිනිස්සුන්ගෙ වීර ක්‍රියාවක්

    ඒත් අද කිසිම පත්තරයක මෙය ප්‍රසිද්ධ කර නැහැ. ඒ කියන්නෙ පත්තරකාරයනුත් සල්ලිවලට යටවෙලා කියනඑක නේද.

  49. lakshman says:

    LTTE is defeted now MhaRaja is looking any other ways to kill our future

  50. වයඹ තරැණ ගොවියා says:

    මේකේ තව පැත්තක් තියෙනවා. අපි හිතමුකෝ ‍ආසනයිට්, රසදිය අන්තර්ගත වී ඇති කෘමි නාශක තහනම් කළා කියලා. ඒත් එම කෘමි නාශක භාවිතා කිරීම මගින් අස්වැනු නෙළා සහල් බවට පත් කර ගත් නිෂ්පාදන දැනටමත් රට පුරා බෙදා හැර තිබීම ගැටළුවකි. රට පුරා සහල් මිලට ගෙන ආහාරයට ගන්නා සියලු ජනතාවගේ ජීවිතද දැනටමත් අන්තර්දායක තත්වයක ඇත. එයට හේතුව වනුයේ මෙම කෘමි නාශක භාවිතා කිරීමෙන් ලබා ගන්නා ලද අස්වැනු බීජ තුළ මෙම ආසනයිට් සහ රසදිය අන්තර්ගතව පැවතීමයි.

  51. Wijaya says:

    ශ්‍රී ලංකා රේගුව අපේ රටෙ ආරක්ෂක පවුරක් විදිහට නිහඩ සේවයක් හැමදාමත් කරනවා. ඔවුන් සේවය කරනවා – නමුත් රටට කෑගහලා කියන්නෙ නැහැ අපි මෙිව කළා කියලා. රටට හැමදාමත් ආදරය කරන මෙම නිළධාරීන්ට අපි නමස්කාරපූර්ව ස්තුතිය පිරිනමනවා.

  52. Dutugamunu says:

    ඔබලාට මුළු මහත් ජාතියේම ප්‍රණාමය…….

  53. රජ්ජා says:

    නියමයි!! ඉතා හොද වෑඩක්!!!!!

  54. KEERTRHI says:

    We sincerely thankful you all Brave Officers and President. This is a good lesson for others. Customs must be the filter to the country as it should be.

    Thanks for all

  55. Srimal says:

    නිර්භීත රේගු නිලදාරීන්ට අපගේ ප්‍රනාමය……..

  56. Pavithra says:

    Well done, for those who participate for this strategy and try to convert this opportunity to develop our own susutainable agriculture.

  57. Rajiv says:

    Our heartfull Thanks to every one who took part in this mission.They are also heros of our nation

  58. Ajith says:

    Thanks lot for all

  59. Lanka Puthra says:

    "CIC Amanussakama"…

  60. Lanka Puthra says:

    Deviyek wu Janadhipathi thumathath Regu Niladarintath mage Panamaya !!!

  61. රජරට වකුගඩු රෝගය හා ඒ ආශ්‍රිත ප්‍රශ්න වලින් පෙන්නුම් කරන්නේ මෙරටේ ජනතාව වෙනුවෙන් යැයි කියාගන්නා, සිවිල් සමාජයේ සංවිධාන යැයි කියා ගන්නා NGO වල බංකොලොත් බාවයයි. ඒ විතරක් නොවෙයි මේතරම් පහසුවෙන් පරීක්ෂාකරන්න තිබුනු මේ භයානක උවදුර මග හැර සිටීමෙන් පෙනවා මේ "බහු ජන සංවිධාන" කොයිතරම් ජනතාවගෙන් විගලිත වෙලාද කියලා, ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේ සුභ සිද්ධිය සදහා පමනක් බව මෙයින් පැහැදිලිවම ඔප්පු වෙනවා, මේ කාලකන්නි, මලපෙරේත සංන්විධාන වලට ආධාර කරන පිටරට සංවිධාන වලට මේ පිලිබදව පෙන්නලා උන්ට ආධාර දෙන එක නවත්වන්නැයි බල කරන්න ඕන.

  62. cam says:

    great work … well done…

  63. gamini thilakrtatne says:

    SAHABGI U…SIYALU AYATA …GARU JANADIPATI THUMATA APAGE PRANAMAYA… MAVANI GATHAKA AYATHNA VALATA HENMA GAHANA ONE… CIVIL RIGHTS ????????? VARAYATE ENA SIYALU DA PARISHANAYAKATA UTATH KALAUTHUI.






2011/6/10 michael van hoff <michaelvanhoff@yahoo.com>
 

maharajata honda kiyanda epa ung maha loka horu rata pawadenno.

Mama hithanne naha Ranawiruwa padiyata wada karanam me rata me tharam ikmanata goda ganda puluwan wei kiyala mama e statement ekata tgadinma wiruddai .



On Thu Jun 9th, 2011 10:21 PM PDT Shamika Perera wrote:

>Saman kiyanne pissek..oka anthagami porak...okata lawak na lowak na,,.pora
>talks with old news papers....
>
>
>
>2011/6/10 Sunil Perera <voice_of_army@yahoo.com>
>
>>
>>
>> සමන් උන්නැහේ
>>
>> ලවක් දෙවක් නැතුව මේල් එව්වට මදි, ටිකක් මොළෙත් තියෙන්න ඕනෙ යමක් මැදහත්ව
>> තේරුම් ගන්න. අපේ වීරෝධාර රණ විරුවන් ව ඔය තර්කයෙන්ම පාච්චල් කලේ කව්ද කියල
>> අපිට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. රණවිරුවන් වැඩ කරන්නෙ පඩියට, ඒක යුතුකම කියල
>> විතරක් නෙවෙයි ඔය මානසිකත්වය තියෙන ජඩයොම තමයි කොටි වැඩ කරන්නෙ පඩියට නෙවෙයි,
>> උන් තමයි නියම ග්‍රේට් පොරවල් කියල කිව්වෙත්.
>>
>> ඔයවගේ බහු ජාතික බූවල්ලෝ සම්බන්ධ මෙහෙයුම් වලදී අනිවාර්යෙන්ම ජනාධිපතිට කථා කල
>> යුතුමයි. මොකද, රටක් මිළදී ගන්න සල්ලි තියෙන උන්, ජනාධිපතිවත් මිළදී ගෙන
>> තියෙන්න පුළුවන්, එහෙම වෙලා නම් මෙහෙයුම් කරන්න ගිහිල්ල තමාගේ බෙල්ල ගහල ගියාම,
>> රාජකාරිය කරල මලේ කියල ඒ දරු පවුල් නඩත්තු කරන්නේ උඹද සමන් ජඩයො?
>>
>> කොහොම වුනත් රටේ ජනාධිපති බැරි වෙලා හරි නපුංසක රනිල් වුනා නම්, ඔය මෙහෙයුම
>> එතනින්ම ඉවර බව උඹ දන්නවද? ඌ රුපියල් පහකට වුනත් රටම පාව දෙන සක්කිළියා. එහෙනම්
>> ඉතින් රටේ ජනතාවට දෙය්යන්ගෙම පිහිට තමයි.
>>
>> ~අනික තමයි හේලීස්, ඇග්‍රෝ, සීයීසී සහ හැරසන් මහාරාජා කියලා සමාගම් 4ක් ගෙනාවා
>> නම් ඇයි මේක මහාරාජලා විතරක් කලා වගේ පෙන්නන්න හදන්නේ ?~~
>>
>> අනේ සමන් බූරුවො, උඹ මන්දයෙක් පමනක් නෙවෙයි, කඩ්ඩත් බැරි ගොනෙක්. රොෂාන්
>> කඩ්ඩෙන් කියල තියෙන්නෙ, මහරාජ විතරක් කියල නෙවෙයි, මහරාජ ලීඩ් කරල, ඒ කියන්නේ
>> වැඩිම දායකත්වය දීල කියෙන එකයි. මොකද උන්ගේ කෙමිකල් වල තමයි උපරිම ආසනික්
>> ප්‍රමාණයක් තිබිල තියෙන්නෙ. උඹ වැඩ කරන්නේ මහරාජටද කියලත් අපිට කියපන්කො
>> අවජාතක සමන් බල්ලො?
>>
>> ~"මහා සමූල ඝාතනයක් වැළැක් වූ මෙම නිලධාරීන්ව ලෝකයේ පවතින ඉහළම සම්මානයෙන්
>> පිදුම්දිය යුතු බව සඳහන් කර සිටියෝ ය."~
>>
>> උඹ වගේ අම්මෙක් අප්පෙක් නැති අවජාතක බල්ලො විරුද්ධ වීමම මේ නිළධාරීන්ට ලෝකයේ
>> තියෙන ඉහලම සම්මානය තව වරක් ලැබීමට සුදුසු කමක් බව අනික් හැමෝම දන්නව. නිකන්
>> බුරල කින්ඩි වෙන්න එපා යකෝ.
>>
>>
>> --- On *Thu, 9/6/11, Saman Rathnayake <samankumara@gmail.com>* wrote:
>>
>>
>> From: Saman Rathnayake <samankumara@gmail.com>
>> Subject: Re: [YY] Fw: (කෘෂි හවුල) . Maharaja Group lead Mass Killing
>> attempt in Sri Lanka
>> To: yahalu-yehili@googlegroups.com
>> Received: Thursday, 9 June, 2011, 2:07 PM
>>
>> "මහා සමූල ඝාතනයක් වැළැක් වූ මෙම නිලධාරීන්ව ලෝකයේ පවතින ඉහළම සම්මානයෙන්
>> පිදුම්දිය යුතු බව සඳහන් කර සිටියෝ ය."
>> ඇයි මේ……???
>> මේක හරියට බස් එකේ ගැහැණු ළමයෙක් ලඟ පාඩුවේ වාඩි වෙලා ගිය කොල්ලෙකුට තෑන්ක්ස්
>> කරනවා වගේ වැඩක්නේ…
>> මේ අය කරලා තියෙන්නේ මෙයාලගේ රාජකාරිය. ඒක එයාලගේ යුතුකම. ඒකට තමයි මේ අය
>> පඩියක් ගන්නේ…ඕකට ජනාධිපතිතුමාට කෝල් කර කර නටන්න දෙයක් නෑ…. එහෙම තමන්ගේ
>> රාජකාරිය කරන්න ඉහලින් වරම් ගන්න ඕනේ නම් ඒකෙන් පේන්නේ රටේ පරිහානිය.
>> එහෙනම් මිනිස්සු 100ක් යට කරගන පාරේ යන්න තිබුන හැම CTB ඩ්‍රයිවර් කෙනෙකුටමත්
>> එහෙම යට නොකර එහෙම නොකර බස් එක අවසානය දක්වා පදවගන ගියා කියලත් අපි හැමෝම
>> ස්තූති කරන්න ඕනේ….
>> මේකෙන් පේන්නේ එක දෙයයි. කාලෙකට පස්සේ රේගු නිලධාරීන් පඩියට හරියන්න වැඩක්
>> කරලා…
>> අනික තමයි හේලීස්, ඇග්‍රෝ, සීයීසී සහ හැරසන් මහාරාජා කියලා සමාගම් 4ක් ගෙනාවා
>> නම් ඇයි මේක මහාරාජලා විතරක් කලා වගේ පෙන්නන්න හදන්නේ ?
>>
>> 2011/6/7 Roshan Aponsu <roshan_aponsu@yahoo.com<http://mc/compose?to=roshan_aponsu@yahoo.com>
>> >
>>
>>
>>
>> --- On *Mon, 6/6/11, Tharaka Weerasekara <tharakaw@gmail.com<http://mc/compose?to=tharakaw@gmail.com>
>> >* wrote:
>>
>>
>> From: Tharaka Weerasekara <tharakaw@gmail.com<http://mc/compose?to=tharakaw@gmail.com>

>> >
>> Subject: (කෘෂි හවුල) . Mass Killing in Sri Lanka
>> To:
>> Received: Monday, 6 June, 2011, 3:12 AM
>>
>> *"සමූල ඝාතනයක්" වැලැක්වූ ශ්‍රී ලංකා රේගුවේ දේශපේ‍්‍රමී නිලධාරීන්
>>
>> කෘමිනාශක රෙජිස්ටාර්වරුන්ට ශ්‍රී ලංකා රේගුවෙන් කනේ පහරක්.
>> රේගු නිලධාරීන්ට මරණ තරජන, නිලධාරීන් රට හැර යති.
>> තවත් ජීවිත 5,000ක ගේ ජීවත බේරුණා – වෛද්‍ය චන්න ජයසුමන
>> ආසියාවම දැනුවත් කරනවා – තිලංග සුමතිපාල
>> දැන්වත් සහජීවනය මුල්කරගත් ජිවන ක්‍රමයක් ස්ථාපිත කරමු. – මහාචාර්ය නලීන් ද
>> සිල්වා
>> *
>>
>> පසුගිය බ්‍රහස්පතින්දා දින (02) ශ්‍රී ලංකා රේගුව විසින් ලංකාවට කෘමිනාශක සහ
>> වල්නාශක ගෙන්වා බෙදාහරිනු ලබන ප්‍රධාන පෙළේ සමාගම් 4ක් විසින් ගෙන්වනු ලැබූ,
>> නිෂ්කාශන සඳහා සුදානමින් තිබූ, කෘමිනාශක සහා වල්නාශක බහලූම් 7ක් හදිසියේ ම වටලා
>> අත්අඩංගුවට ගනු ලැබීය.
>>
>> *හේලීස්, ඇග්‍රෝ, සීයීසී සහ හැරසන් මහාරාජා කෙමිකල් යන සමාගම් සතර විසින්
>> ගෙන්වනු ලැබූ ඉහත බහලුම් තුළ* අන්තර්ගත වන කෘමිනාශක සහ වල්නාශක තුළ *මිනිස්
>> සිරුරට අතිශයින් අහිතකර ආසනික් සහා රසදිය අඩංගුව පවතින බව* මෙම නිලධාරීන්ට
>> ලැබුණු පැමිණිල්ලක්ට අනුව මෙම වැටලීම සිදුකරනු ලැබීය.
>>
>> තමන් වෙත ලැබුණු පැමිණිල්ලේ බරපතලකම පිළිබඳව යම් චකිතයක් ද මෙම නිලධාරීන් වෙත
>> විය.
>>
>> බහලුම් නිදහස් කිරීමට ඇත්තේ තව සුළු මොහොතකි. පැමිණිල්ලේ ඇත්ත නැත්ත
>> දැනගැන‍ිමට නම් වහා වහා ක්‍රියාත්මක විය යුතු බව මෙම නිලධාරීන්ට පසක් විය.
>> එහෙත් පැමිණිල්ල ඉතා බලපතල එකකි. ලෝකයේ ප්‍රධාන පෙළේ බහුජාතික සමාගම් කිහිපයක්
>> ද මෙම සමාගම් අතර සිටීම එයට ප්‍රධාන හේතුව විය.
>>
>> තමන් විසින් සිදුකිරීමට යන බරපතල වැටලීම පිළිබඳව වහා ජනාධිපතිවරයා දැනුවත් කළ
>> යුතු බව මෙම නිලධාරීන් තීරණය කරනු ලැබීය. ඒ අනුව වහා ජනාධිපති මාධ්‍යය ඒකකය
>> හරහා හැකි ඉක්මනින් ජනාධිපතිවරයාව සම්බන්ධ කරගැනීමට මෙම නිලධාරීන් විසින්
>> කටයුතු කරනු ලැබීය. ඔවුන් කෙටියෙන් ජනාධිපතිවරයා වෙත තමන් වෙත ලැබී ඇති
>> පැමිණිල්ල සහා ඉදිරියේදී ඒ අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැටලීම
>> පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කළහ.
>>
>> "පරික්‍ෂාවකින් තොරව එකඳු කෘමිනාශක හෝ වල්නාශක හෝ බහලුමක් නිදහස් නොකරනු" යනු
>> ජනාධිපතිවරයාගේ ස්ථීර හඬ විය.
>>
>> ජනාධිපතිවරයාගේ පිළිතුරින් මෙම නිලධාරීන් නව පණක් ලැබූවාක් ‍ ය. වහා මෙම
>> බහලූම් ගෙන්වනු ලැබූ සමාගම් වල විධායක නිලධාරීන්ව කැඳවනු ලැබීය. අවශ්‍යය සියළුම
>> පුද්ගලයින් ඉතා කෙටි කාලයක් තුළ එක්රැස්කර ගත් මෙම නිලධාරීන් මෙම බහලුම් හත
>> එකින් එක විවෘත කරමින් ඉහත විධායක නිලධාරීන් ලවාම කෘමිනාශක සහ වල්නාශක හී
>> නියැදි කිහිපයක් ලබා ගනු ලැබීය.
>>
>> මෙම නිලධාරීන් කොතරම් දක්‍ෂ දැයි කිවහොත් ඉතා සුළු මොහොතකින් මෙම නියැදි
>> පරික්‍ෂණාගාර කිහිපයකටම යවා අවශ්‍යය පරික්‍ෂණ සිදුකර අදාල වාර්තා ද ලබාගැනීමට
>> කටයුතු කර තිබිණ.
>>
>> වාර්තාව අනුව ඔවුන්ට ලැබුණු පැමිණිල්ල සාවද්‍යය පැමිණිල්ලක් නොවන බව සනාථ විය.
>>
>> මෙම බහලූම් තුළ අන්තර්ගත සියළුම කෘමිනාශක සහ වල්නාශක තුළ ආසනික් සහ රසදිය ඉතා
>> අධික ප්‍රමාණ වලින් අන්තර්ගත බව එසේ ලියකියවිලි අනුවම සනාථකර ගත් මෙම රේගූ
>> නිලධාරීන් මෙම බහලූම් කිසිසේත්ම නිදහස් කළ නොහැකි බව ඉහත සමාගම් වල විධායක
>> නිලධාරීන්ට දන්වා ඇත.
>>
>> ඇතැම් සමාගම් වල නිලධාරීන් මෙම පරික්‍ෂණ වාර්තා පිළිගත නොහැකි බව පවසා ඇති
>> අතර, වහා මෙම බහලුම් නිදහස්කර ගැනීමට අවශ්‍යය බව ද පුනපුනා පවසා ඇත. පරික්‍ෂණ
>> වාර්තා පිළිත නොහැකි බව සමාගම් වල විධායක නිලධාරීන් පුන පුනා පවසා සිටි බැවින්
>> එම නිලධාරීන් ඉදිරියේදීම නැවතත් පසුගිය සෙනසුරාදා දින (04) උදෑසන ද අදාල
>> පරික්‍ෂාවන් සිදුකිරීමට මෙම නිලධාරීන් වහා කටයුතු කළහ. එම පරික්‍ෂණයෙන් ද ඉතා
>> ඉහළ ආසනික් ප්‍රතිශතයක් මෙම බහලුම් වල අන්තරගත කෘමිනාශක සහා වල්නාශක තුළ අඩංගු
>> බව නැවතත් තහවුරු වී ඇත.
>>
>> එහෙත්, ඇතැම් විධායක නිලධාරීන් මෙම රේගු නිලධාරීන් වෙත මෙම බහලුම් නිදහස් කරන
>> ලෙසට දැඩි පීඩනයක් මෙයින් පසුත් එල්ල කරනු ලැබූ බව සඳහන් විය. කෙසේ හෝ මෙම රේගු
>> නිලධාරීන් නැවතත් වහාම ජනාධිපතිතුමාව අමතා ඇත.
>>
>> තමන් සතු පරික්‍ෂණ වාර්තා පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළ මෙම නිලධාරීන්
>> ඔවුන් වෙත එල්ලවෙමින් පවතින පීඩනය පිළිබඳව ද සැළකර ඇත.
>>
>> "කිසිම බහලුමක් නිදහස් කරන් එපා. ඔබලාගේ රාජකාරීය කිසිදු බාහිර බලවේගයකට යටත්
>> නොවි සිදුකරන්න." යන්න ජනාධිපතිතුමාගේ පිළිතුර විය.
>>
>> නිලධාරීන් තම රාජකාරීය අකුරටම ඉෂ්ඨ කළහ. ඒ අනුව බහලුම් හතම වරායේ හිරවිය.
>> එපමණක් නොව අසනික් අඩංගු කිසිදු කෘමිනාශකයක් හෝ වල්නාශකයක් ලංකාවට ගෙන්වීම
>> මින්පසු සපුරා තහනම් බවට ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස නියෝගයක් ද පනවා ඇත.
>>
>> මේ අතර, මෙම පුවත මාධ්‍යය මඟින් ප්‍රචාරය වීම වලක්වමින් කෙසේ හෝ මෙම බහලුම් හත
>> නිදහස්කර ගැනීමේ උත්සහයක කිසියම් පිරිසක් නිරතව සිටින බවට, රජරට වකුගඩු රෝගකාරක
>> පිළිබඳව පරික්‍ෂණ පවත්වා එම රෝගකාරක අන්කිසිවක් නොව ආසනික් බව සනාථ කරගත්
>> පරික්‍ෂණ කණ්ඩායමට සැළවිය. ඔවුන් ද වහා රැස්විය. මේ පිළිබඳව මාධ්‍යය සාකච්ඡාවක්
>> පවත්වා වහාම ජාතියම දැනුවක් කළ යුතු බවට එහිදී ඔවුන් විසින් තීරණය කරනු ලැබීය.
>>
>> ඒ අනුව, ‍මෙම මෙහෙයුමට සහභාගී වූ නිලධාරීන්ට ද ඔවුන් විසින් ආරධනා කරනු ලැබීය.
>> මෙම සාකච්ඡාවට ඉහත වැටලීම බාරව සිටි නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක සමන්ත ගුණසේකර
>> ද, නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක අතුල ලංකාදේව ද, ජනාධිපති මාධ්‍යය ඒකකය නියෝජනය
>> කරමින් කොළඹ දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මංත්‍රී තිලංග සුමතිපාල ද, රජරට වකුගඩු
>> රෝගයේ හේතුකාරක ආසනික බවට සොයාගත් පරික්‍ෂණ කණ්ඩායම වෙනුවෙන් මහාචාර්ය නලීන් ද
>> සිල්වා, මහාචාර්ය ප්‍රීයානී පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ විශේෂඥ වෛද්‍ය කුමුදු
>> දහනායක, සහ රජරට විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ද
>> සහභාගීත්වගෙන් මෙම සෙනසුරාදා දින (04) සවස කොළඹ ග්‍රේට් වොල් හෝටලයේ දී මාධ්‍යය
>> සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
>>
>> මෙහිදී, මෙම වැටලීමට සහභාගී වූ නිලධාරීන් කිහිපදෙනාට විශාල ලෙස ජීවිත තර්ජන
>> එල්ලව ඇති බව මෙම සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක සමන්ත ගුණසේකර
>> මහතා පවසා සිටියා ය. මෙම ජීවිත තර්ජන කොතරම්ද යත්, මෙම මාධ්‍යය සාකච්ඡාව අවසන්
>> වී පැය කිහිපයක් ගියකල ජීවිත තර්ජන හේතුවෙන් නිලධාරීන් කිහිපදෙනෙකුටම විදේශ
>> ගතවීමට සිදුවූ බව පසුව අප වෙත වාර්තා විය.
>>
>> ලංකාවට පමණක් නොව අග්නිදිග ආසීයාවටම මෙය විශාල ප්‍රශ්නයක් විය හැකි බවත්, ඒ
>> අනුව අනෙකුත් රටවල් සමඟ ඉදිරියේ දී සහයෝගයෙන් කටයුතු කිරීමට රජයක් ලෙස තමා
>> ඇතුලු රජය සුදානමින් සිටින බව තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියා ය.
>>
>> රජරට වකුගඩු රොගය හේතුවෙන් මේ වනවිට 20,000 පමණ පිරිසක් මියගොස් ඇති බවත්,
>> තවත් 20,000ක් පමණ මිය යාමට නියමිතව සිටින බවත්, මහාචාර්ය ප්‍රීයානී පරණගම
>> මහත්මිය ප්‍රකාශකර සිටියේ ය.
>>
>> යම් ලෙසකින් මෙම බහලුම් හත ද අලෙවිය සඳහා නිදහස් කරනු ලැබූයේ නම් තවත් 5,000
>> කට අධික පිරිසක් ස්ථිර වශයෙන්ම අලුතින් වකුගඩු රෝගීන් බවට පත්ව මිය යනු ඇති බව
>> වෛද්‍ය චන්න ජයසුමන සඳහන් කළාය.
>>
>> වකුගඩු රෝගය හේතුවෙන් මියගිය සහා මියයාමට සිටින පිරිස වෙනුවෙන් ඉහත සමාගම් වෙත
>> වන්දි ලබාගැනීමේ මානවහිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පිරිසක්
>> සූදානමින් සිටින බවද අප විසින් සිදුකළ සොයාබැලීමක දී අනාවරනය විය. ඇතැම් විට
>> මෙය ලෝකයේ මෙතෙක් පැවරු විශාලතම වන්දි මුදල් නඩුව බවට පත්විය හැකි බවට ද සඳහන්
>> වේ.
>>
>> මෙම වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාව තුළ කිසිදු ප්‍රතිකාරයක් නොමැති බව
>> සියලූම දෙනා විසින් සනාත කරමින් පෙන්වා දුන්නෝ ය.
>>
>> වසර විස්සක් තුළ රජරට වකුගඩු රෝගය දිනෙන් දින ව්‍යාප්ත වන බවත්, වස විස
>> විකුණමින් අතමිට සරුකරගන්නා සමාගම් පද්ධතියක් මත ලෝකයේ හෙට දවස තීරණය වී ඇති
>> බවත්, එය වහා නැවැත්විය යුතු බවත්, එසේ නැවැත්විය හැකි පිළියම් අප සතු වන බවත්,
>> මේ සඳහා වන විසඳුම කුමක්දැයි මාධ්‍යවේදීයෙක් නැඟු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්
>> වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියා ය.
>>
>> කෘමිනාශක සහ වල්නාශක සමාගම් වලට විරුදධව කිසිදු හඩක් නොනඟන පිරිසක් විසින්
>> රජරට වකුගඩු රෝගයේ හේතුකාරක සෙවීම සඳහා වසර විස්සක සිට ඊනියා විද්‍යාත්මක
>> පර්යේෂණ සිදුකරමින් ජනතාව සහ දේශපාලකයින්කරමින් නොමඟ යවමින් රජරට වකුගඩු රෝගයේ
>> හේතුකාරක අනාවරනයවීම වැළැක්වීම සඳහා කටයුතු සිදුකරමින් සිටීම ගැටලු සහගත බව ද
>> ඔහු සඳහන් කර සිටියා ය. ඇතැම් රෝග සුවකිරීම සඳහා ආසනික් යොදාගන්නා බවත්, ආසනික්
>> යනු වකුගඩු රෝගයේ හේතුකාරක නොවන බවත් ඇතැම් විද්‍යාඥයින් විසින් සිදුකර ඇති
>> ප්‍රකාශ පිළිබඳව වෛද්‍ය චන්න ජයසුමන මහතාගෙන් මාධ්‍යවේදියෙක් විමසූ අතර, එය
>> හිතාමතාම ජනතාව මුලා කිරීම සඳහා ගොතන ලද "අමූලීක පට්ටපල් බොරුවක්" බව ඔහු
>> ක්‍ෂණිකවම පිළිතුරු වශයෙන් සඳහන් කර සිටියා ය.
>>
>> "ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව කිසි ලෙසකින්වත් ජලයේ ආසනිසක් අඩංගු වෙන්න
>> බැහැ. රජරට ජලයේ බටහිර රටවල සම්මත ආසනික් මට්ටමටත් වඩා වැඩියෙන්, එනම් විසි
>> තිස් ගුණයකින් ආසනික් පවතිනවා. මෙම ආසනික් රජරටට පැමිනෙන්නේ කෘමිනාශක සහ
>> පළිබෝධනාශක මඟිනුයි." යැයි වෛද්‍යවරයා සඳහන් කළාය.
>>
>> ඉහත බහලුම් හතෙන් වැඩිපුරම ආසනික් අඩංගුව ඇත්තේ මහරාජා ව්‍යාපාරය ජාලය විසින්
>> ගෙන්වූ කෘමිනාශක සහ පළිබෝධනාශක තුළ බව මාධ්‍යය සාකච්ඡාවේ දී අනාවරණය විය.
>>
>> ලංකාවේ පවතින නීතිය අනුව කිසි ලෙසකින්වත් සුළු වශයෙන් හෝ ආසනික් අඩංගු කිසිවක්
>> ලංකාවට ආනයනය කළ නොහැකි පසුබිමක, ආසනික් අන්තර්ගතව ඇද්දැයි පරික්‍ෂණ සිදුකළ
>> හැකි විද්‍යාගාර පහසුකම් ඇති පලිබෝධනාශක ජෙනරාල්වරු ඇස්කන් පියාගෙන සිටියදී
>> කිසිදු පරික්‍ෂනාගාර පහසුකමක් නැති, ශ්‍රී ලංකාවේ රේගු නිලධාරීන් විසින් ලබාගත්
>> ඉහත නියැදීන් එක් දිනක් තුළ අදාළ ස්ථාන වලට යොමුකරමින් සිදුකළ මෙහෙයුම ඉතා
>> විශිෂ්ඨ ගණනයේ මෙහෙයුමක් බව සියළුම දෙනාම එකහඬින් පවසා සිටියෝ ය.
>>
>> මෙම නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් වසර ගණනක සිට ඔහු ඇතුලු පර්යේෂණ කණ්ඩායම
>> විසින් අනාවරණය කළ ලංකාවේ කෘමිනාශක සහා පළිබෝධනාශක තුළ ඉතා ඉහළ වශයෙන් පවතින
>> ආසනික් ප්‍රතිශතය ඊනියා බටහිර විද්‍යාඥයින් නොවන එහෙත් ජාතීමාමක නිලධාරීන්
>> පිරිසක් නිසාවෙන් සනාත වූ බව ද වෛද්‍ය චන්න ජයසුමන සඳහන් කර සිටියා ය.
>>
>> මෙම රේගු නිලධාරීන් මෙයිනුදු නොනැවති ලංකාවේ වෙළඳසැල් වල දැනට අලෙවිය සඳහා තබා
>> ඇති ආසනික් අඩංගු කෘමිනාශක සහ පළිබෝධනාශක විකිණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්
>> ලබා ගැනීමට අද දින (06) කටයුතු යොදා ඇති බව සඳහන් වේ. එවැනි වූ නියෝගයක් ශ්‍රී
>> ලංකා රේගුවට ලබාගත හැකි බව නීතීවේදියෝ පිරිසකගෙන් අපව විසින් සිදුකළ විමසුමක දී
>> සඳහන් කර සිටියෝ ය. මෙම අධිකරණ නියෝගය පිටවීමට ප්‍රථම ඊයේ දින අනුරාධපුර,
>> පොලොන්නරු ප්‍රදේශ වල සිටින කෘමිනාශක සහා පළිබෝධනාශක අලෙවි නියෝජිතයෝ තමන් සතු
>> කෘමිනාශක සහ වල්නාශක තොග රුපියල් 50ට අලෙවිකරන බව අප විසින් සිදුකළ සොයාබැලීමක
>> දී අනාවරණය විය.
>>
>> ජාතීයක් ලෙස නැවතත් සහජීවනය වෙත ගමන් කිරීමෙන් වැව් තාක්‍ෂණය මත පදනම් වූ
>> ගොවිතැන් ක්‍රමය නැවතත් ස්ථාපිත කිරීම තුළින් වකුගඩු රෝගීන් විශාල ප්‍රතිශතයක්
>> සිංහල වෙදකම තුළින් සුවපත් කළ හැකි බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා සහා වෛද්‍ය
>> චන්න ජයසුමන මහත්වරු පෙන්වා දුන්නෝ ය.
>>
>> ඒ සඳහා වූ ස්ථීර විසඳුමක් සිංහලයා සතු බව සඳහන් කර සිටි මහාචාර්ය නලීන් ද
>> සිල්වා මහතා, එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යයව ඇත්තේ ජනාධිපතිතුමා ඇතුලු
>> රජයේ පෙරමුණ ගැනීම පමණක් බවද පවසා සිටියා ය. ශ්‍රී ලංකාව ආසියාවේ පමනක් නොව
>> ලෝකයේම අශ්චර්ය බවට පත්කළ හැකි එම විසඳුම හෙට සිට වුවද ක්‍රියාත්මක කළ හැකි බව
>> සඳහන් කර සිටි නලින් ද සිල්වා මහතා බටහිර නූතනත්වයේ අවසානය මෙය බව ද, තවදුරටත්
>> බටහිර නූතනත්වය හා බැදුණු ජීවන ක්‍රමය තුළ කිදා බැසීමෙන් අප සියලූම දෙනා මරාගෙන
>> මැරීමට නියමිත බවත් සඳහන් කර සිටියා ය.
>>
>> ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක සමන්ත ගුණසේකර සහා නියෝජ්‍යය
>> රේඟු අධ්‍යක්‍ෂක අතුල ලංකාදේව ඇතුලු නිලධාරීන් පිරිස වෙත ජාතීයේ ප්‍රනාමය නැවත
>> නැවතත් හිමිවිය යුතු බව සියලූම දෙනා අවසානයට එක්ව සඳහන් කර සිටි අතර, මහා සමූල
>> ඝාතනයක් වැළැක් වූ මෙම නිලධාරීන්ව ලෝකයේ පවතින ඉහළම සම්මානයෙන් පිදුම්දිය යුතු
>> බව සඳහන් කර සිටියෝ ය.
>>
>> Source:
>> http://lankacnews.com/sinhala/main-news/%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%BD-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96-%E0%B7%81%E0%B7%8A/
>>
>> --
>> --~--~---------~--~----~------------~-------~--~----~
>> මෙහි පළවන ලිපිවලින් ප්‍රකාශ වන්නේ එම ලිපියේ කර්තෘගේ මතය යි
>>
>> If you have trouble viewing or typing Sinhala Unicode, please visit the
>> http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
>>
>>
>> ඔබට සිංහල ලියන්න අමාරුද ? එසේ නම් පියනගින්න
>> http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
>>
>> --
>> You received this message because you are subscribed to the Google Groups
>> "Yahalu-Yehili" group.
>> To joint to this group, send email to
>> Yahalu-Yehili-subscribe@googlegroups.com<http://mc/compose?to=Yahalu-Yehili-subscribe@googlegroups.com>
>> To post to this group, send email to Yahalu-Yehili@googlegroups.com<http://mc/compose?to=Yahalu-Yehili@googlegroups.com>

>> To unsubscribe from this group, send email to
>> Yahalu-Yehili-unsubscribe@googlegroups.com<http://mc/compose?to=Yahalu-Yehili-unsubscribe@googlegroups.com>

>> For more options, visit this group at
>> http://groups.google.com/group/Yahalu-Yehili
>>
>>
>>
>>
>> --
>>
>> ෴ Saman Rathnayake | සමන් රත්නායක ෴
>>
>> ----------------------------------------------------------
>>
>> --
>> You received this message because you are subscribed to the Google Groups
>> "Yahalu-Yehili" group.
>> To joint to this group, send email to
>> Yahalu-Yehili-subscribe@googlegroups.com
>> To post to this group, send email to Yahalu-Yehili@googlegroups.com
>> To unsubscribe from this group, send email to
>> Yahalu-Yehili-unsubscribe@googlegroups.com
>> For more options, visit this group at
>> http://groups.google.com/group/Yahalu-Yehili
>>
>>
>>
>
>
>
>--
>*මෙම ලිපියට Comments කරන්න ...එමගින් අප නව නිර්මාණයක් කිරිමට බලාපොරොත්තු
>වේ.....*




--
මෙම ලිපියට Comments කරන්න ...එමගින් අප නව නිර්මාණයක් කිරිමට බලාපොරොත්තු වේ.....

__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
.

__,_._,___

No comments:

Post a Comment